Monday 15 September 2014

ඇමති නිමල් සිරිපාල අත්තඩන්ගුවට...?

ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ සම්බන්ධිකරණ ලේකම් වරයකුගේ අත්සනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති නිලධාරින්ට් යැවූ ලිපියක් පහත දැක්වේ.එමගින් එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිළිබද තොරතු ලබා,ඔවුන්ට යම්කිසි අනතුරක් කිරීමේ සේයාවක් බදුල්ල දිස්ත්‍රික්කය තුලින් මතු වී තිබේ .මේ පිලිබදව මැතිවරණ කොමසාරිස් වරයා නිහඩ පිලිවතක් අනුගමනය කරන බව ද හට පෙනී යයි.

No comments:

Post a Comment