Wednesday 10 September 2014

ශෂේන්ද්‍රගෙන් මැතිවරණ කොමසාරිස්ට කනේ පහරක්

මැතිවරණයක් පවතින වටපිටාවක රජයේ නිලධාරීන් මාරුකර යැවීම නීති විරෝධි බව මැතිවරණ නීතියේ පැවැතියත් මැතිවරණ කොමසාරිස් මැතිවරණ නීති උල්ලංඝණය පිළිබද ඌව පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදීම මොණරාගල පොලීසියේ ස්ථානාධිපතිවරයා මාරුකොට යවා ඇති බව වාර්තාවේ.
                                                                                     පසුගියදා සිදුවූ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයේ සෘජු තීරණ ගත් නිලධාරියෙකු වශයෙන් සදහන් වන මෙම ස්ථානාධිපතිවරයා ආණ්ඩුව මගින් යොදවන ලද මැර කණ්ඩායම් සම්බන්ධනේ තදින් ක්‍රියාත්මක විය.

                                       අදාළ හේතුන් මත එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමැති අපේක්ෂක ශෂේන්ද්‍ර රාජපක්ෂගේ බලපෑමෙන් මෙම ස්ථානාධිපතිවරයා දඹගල්ල වෙත මාරුකොට යවා ඇති බව සදහන් වේ.

No comments:

Post a Comment