Tuesday 30 September 2014

ජෙනරාල්ගෙන් මැතිවරණයට එන ජනප්‍රිය ගායන ශිල්පින් යුවල

ඌව පළාත් සභා මැතිවරණය අවසන් වීමත් සමග ජාතික මැතිවරණ සදහා දේශපාලන පක්ෂ සුදානම් වමින් පවතී.එහි නවතම සිදු වීම වන්නේ දේශපලන පිල් මාරුවයි..තවද ප්‍රජාතාන්ත්‍රි වාදී පක්ෂයටද  ජනප්‍රිය ගායන ශිල්පින්  යුවලක් හා තරුණ නිළියක්ද හිටපු ඇමතිවරු දෙපලක්ද ඉදිරි ජාතික මැතිවරණ සදහා නාම  යෝජනා ලැබීමට නියමිත බව වාර්තා වේ

No comments:

Post a Comment