Wednesday 10 September 2014

සුපිරි බංගලාවේදී නදීෂා හේමමාලිට ලැබුණු සුවිශේෂී සැප

පසුගිය සතියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝසි සේනානායක මහත්මිය ඌව මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ දැඩි ඉල්ලීම මත ඔහුගේ ඡන්ද කටයුතු සඳහා බදුල්ලේ නතර විය.

ඒ වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා තමන්ට අයත් සුඛෝපභෝගී බංගලාවක විශේෂ පහසුකම් රැසක් රෝසි මහත්මියට සලසා තිබුණද ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මේ සතිය වනවිට ඌවෙන් වාර්තාවන්නේ දකුණු පළාත් සභාවට තරඟ වැදුණු රංගන ශිල්පිණී නදීෂා හේමමාලි මෙනවිය බදුල්ලේ හරීන් වෙනුවෙන් මැතිවරණ කටයුතුවල යෙදෙන බවයි.


හරීන් විසින් සිය විශේෂ බංගලාවද නදීෂා වෙනුවෙන් වෙන්කොට ඇත.

ඇය නිරන්තරයෙන්ම හරීන් ප‍්‍රනාන්දු මහතා රැඳී සිටින ස්ථානවල රැඳී සිටින බවද ඇය වෙනුවෙන් තව තවත් විශේෂ පහසුකම් සලසා ඇතැයිද වාර්තා වේ .

No comments:

Post a Comment