Wednesday 10 September 2014

68 වෙනි සංවත්සරයෙන් පසු සජිත් ප්‍රේමදාස කරන අරුම පුදුම කතාව

තමනට තනතුරු සම්බන්ධයෙන් හෝ පුහු ආටෝපයන් ගැන ප‍්‍රශ්ණයක් නැතැයි එජාප හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදසා මහතා පවසයි.
හම්බන්තොට ප‍්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

පක්ෂයේ හැටඅට වැනි සංවත්සරයෙන් පසුව පාක්ෂිකයන්ගේ විශාල ප‍්‍රබෝධයක් ඇතිව තිබෙන බවත් පටු වාද භේද පිටුදැක සියලූදෙනා අත්වැල් බැදගෙන ඉදිරියට යා යුතු කාලය පැමිණ ඇති බවත් වත්මන් ආණ්ඩුව පලවාහැර වඩාත් ජනතා හිතවාදී නව පාලනයක් ගොඩනගාගැනීමට රට පුරා සැබෑ උනන්දුවක් ඇතිවෙමින් තිබෙන බවත් ඒ බව එක්සත් ජාතික පාක්ෂිකයා තුළ ගොඩනැගී ඇති උනන්දුවෙන් පෙනී යන බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment