Monday 6 January 2014

108 කාමරයේ රහස හෙළි වන ලකුණු

 මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභාව නියෝජනය කරන ඇමැතිවරයකුගේ කාර්ය  මණ්ඩලයේ සේවය කරන පුද්ගලයකු ඉදිරි පළාත් සභා  මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදීමට,මාතර නුපෙ හන්දියට නුදුරු ස්ථානයක තිබෙන ''තරු'' තුනක හෝටලයක 108 වෙනි කාමරයේදී රාහස්‍ය සාකච්චාවක් පැවැත්ව ඇති බවට වාර්තා වී ඇත.එහිදී එම පක්ෂ මාරු කරන නිලධාරියා හිටපු ශ්‍රී.ලං.නි.ප  ඇමැතිවරයකුගේ ලගම හිතවතෙකු වී සිට ඇති අතර ,එම ඇමතිවරයා පක්ෂ මාරු කල පසු ඔහු පළාත් ඇමතිවරයාට කිට්ටු වී ,හිටපු ඇමතිවරයාගේ දේශපාලන හිතවතුන් බිලි බා ගන්නට ක්‍රියා කල බවද පැවසේ. මෙම නිලධාරිය පළාත් ඇමතිවරයා සමග උරණ වී තිබෙනුයේ ,නුදුරු දිනයකදී ඇමතිවරයාගේ පළාත් සභා විෂයකට අයත් අමාත්‍යන්ෂයක ලබා දුන් පත්වීම මෙම නිලධාරියාගේ දෙනියාය,අකුරැස්ස බල ප්‍රදේශවල තමන් හා සම්බන්ධ ඥාතීන් වෙත ලබා නොදීම හේතුවෙන් බව පැවසේ .එබෙවින් ඔහු නැවතත් පරණ ස්වාමිය ලග කීකරු වී ඇති බව වාර්තා වේ.

ස්තුතියි :- SFDEVINUWARA/FACE BOOKපිටුවට 

No comments:

Post a Comment