Wednesday 8 January 2014

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වුනු ප්රවබලයන්ට සිදුවන දේ

පළාත් සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් දොළොස් දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂය අද තීරණය කළා. ඒ. අද පස්වරුවේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදියි. මේ අනුව පසුගියදා ආණ්ඩුවට එක්වූ දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිශාන්ත පුෂ්පකුමාරගේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිමල් ආර්. පීරිස් ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වනු ඇති.

No comments:

Post a Comment