Thursday 9 January 2014

පළාත් සභා මැතිවරණයට ජේ.වි .පි යෙන් ලංකාවේ සරගිම නැවක් නිළිය කරලියට

ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා මේ වන විට නළු නිළියන් ඇතුළු ජනප්‍රිය චරිත ගනනාවක් ඉදිරිපත් වීමට නියමිතය. ඒ අතරින් සරාගී නිළියන්ට වැඩි ප්‍රමුඛතාවයක්ද ලැබී තිබේ. පබාලා අනර්කලීලා පෙන්වූ පසුගිය මැතිවරණවලදී පෙන්වූ සාර්ථකත්වය නිසා මෙවර අඩනිරුවත් ‍රැඟුම් පෑ නිළියන්ට ලොකු ඉල්ලුමක්  ඇතිවී ඇත.
මෙලෙස නළු නිළියන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඉංග්‍රීසි පුවත් පතක් ජවිපේ ප්‍රචාරක්ක ලේකම් විජිත හේරත් ගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ නළු නිළියන් මැතිවරණවලට ඉදිරිපත් කිරීම ගැන තම පක්ෂයේ විරෝධයක් නැති බවත් තම පක්ෂයෙන් එසේ ඉදිරිපත්වන්නේ නම් ඔහු හෝ ඇය තම පක්ෂයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළයුතු බවත්ය.
කෙසේ නමුත් මේ වන තුරුත් ජවිපෙට ජවිපෙ ප්‍රතිපත්ති පිළිගන්නා ජනප්‍රිය සරාගී නිළියක හමුවී නැත. ජවිපේ සමඟ දේශපාලනය කිරීමට කැමැති සරාගිනියක් සිටීනම් දැන්ම ඉල්ලුම් පත්‍රයක් දැමිය හැක. බඩු ෂුවර්ය.ජවිපෙත් ගොඩය.

No comments:

Post a Comment