Thursday 9 January 2014

ලක්ෂ්මන් හුළුගල්ලගෙන් විශේෂ හෙලිදරවුවක්.....

පසුගියදා අහෝසි කළ ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් මෙන්ම ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් ධූරයෙන්ද ඉවත් කරනු ලැබූ ලක්ෂමන් හුළුගල්ල මහතා තනතුරු දරමින් සිටි ජාතික පශු සම්පත් මණ්ඩලයේ උපසභාපති ධුරයෙන් ඉවත් කිරීමට පශු සම්පත් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් කටයුතු කර ඇතැයි එම අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් ඔහු කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂක තනතුරක කටයුතු කරමින් සිටී.

No comments:

Post a Comment