Wednesday 8 January 2014

මාතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ බලය පුපුරා යයි.හිටපු ඇමති පුතා එළිපිටම වැඩ අරබයි

දකුණු පළාත් සභා අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා මාතර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරුන් එකතු වී පරද කරන බව මාතර දිස්ත්‍රික්කයේ ලොකු දේවාලයකට ශ්‍රී ලංකාව පුරාම ප්‍රසිද්ධ නගරයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරයකුගේ පළාත් සභා මන්ත්‍රී පුතෙක් තමාට අයත් රටබිම හලකදී බමන මතින් කෑ ගසා අඑති බව වාර්තා වේ.ඊට හේතුව වී තිබෙනුයේ අධ්‍යාපන ඇමතිවරයා විසින් මැතකදී ලබා දුන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ රැකියා කිහිපයෙන් තමාගේ ගෝලයන්ට  ලබා දී ඇත්තේ කම්කරු පත්වීම් බවත් ඔවුන් එම පත්වීම් බරනොගෙන තමාට දෝෂාරෝපණය කරන බවත්ය.එම නිසා අනිත් මන්ත්‍රී වරුන් සමග එකතු වී අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා පරද කරන බවත් දිවුර දිවුරා ප්‍රකාශ කොට තිබේ.මෙමගින් පෙනී යන්නේ සන්ධානය ඇතුළතින්ම පිපිරිම අරම්බ  වී ඇති ,එය උඩු දුවා ඇති බවයයි ,ඒ ආසන්නයේ සිටි පිරිස් වල මතය විය.
ස්තුතියි :- sfdevinuwara/facebook.com 

No comments:

Post a Comment