Monday 3 March 2014

ශ්‍රී ලංකාවේ තිබෙන පොලිසිය රජයේ එකක් නොව ආණ්ඩුවේ පොලිසියකි -- ලාල් කාන්ත


ශ්‍රී ලංකාවේ තිබෙන පොලිසිය රජයේ එකක් නොව ආණ්ඩුවේ පොලිසියක් බව ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක කේ.ඩී .ලාල් කාන්ත මහතා 2014 -03 -01 දින TNL රුපවාහිනී නාලිකාවේ ''ජනහඬ'' දේශපාලන සංවාදයට සහභාගී වමින් ප්‍රකාශ කළහ.තව දුරටත් එතුමා ප්‍රකාශ කලේ ආණ්ඩුව පොදු දේපල යිද ගනිමින් කාරනු ලබන මෙම මැතිවරණය සාධාරණ නොවන බවත්,පොලිස් කොමිෂම හා මැතිවරණ කොමිසම් පිහිටුවා චන්දයකට එන්නේ නම් අනුවට 3/2 තිය 6/1ක් වත් පාර්ලිමේන්තු බලයක් නොලැබෙන බවය.

No comments:

Post a Comment