Monday 3 March 2014

මෙවර විශාලම චන්ද මංකොල්ලය දකුණේ


දකුණු පළාත් සභා මැතිවරණයේ වඩාත් උණුසුම් තත්වයක් පවතින්නේ මාතර දිස්ත්‍රික්කයේය,ඊට හේතුව වන්නේ ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකේම අපේක්ෂකයන් ජනතාවට විවිධ භාණ්ඩ ලබා දෙමින් චන්ජය උදුරා ගැනීමට සේරසිමයි.එක ඇමති පුතකු ජංගම දුරකථන බෙදා දීමට  සේරසෙයි ,තවත් අයෙක් ඔරලෝසු බෙදා දීමට සේරසෙයි,මුහුදු බඩ පළාත් එක් ඇමති පුතකු පාපැදි බෙදමින් සිටියදී මැතිවරණ ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට ද හසු විය.විපක්ෂයේ සංවිධායක කෙනෙක් බේසම් බෙදා  දී තිබේ.තවත් අපේක්ෂයන් ඇස්  කන්නාඩි,ටකරන් තහඩු ,පුටු,අල්මාරි,ඩෙස් බංකු,එකී මෙකි නොයෙකුත් දෑ බෙදමින් පවතී.එබැවින් මෙමෙ පළාත් සභා මැතිවරණය සාධාරණ මැතිවරණයක් නොව,මිනිසුන්ගේ ච්ච්න්ජය මුදලට පාවා දෙන මතිවනයක බවට පත් වී ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

No comments:

Post a Comment