Tuesday 18 March 2014

භාණ්ඩ බෙදා දී සන්ධානය මාතරින් දිනන ලකුණු

''ශ්‍රී ලංකා ස්වාධින නිදහස්  පුවත් පත් හා ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය''  2014 පළාත් සභා මැතිවරණයේ අහබු ලෙස එක් දිස්ත්‍රික්කයක් තොර ගනිමින් කරන ලද සමීක්ෂණයක තොරතුරු එලි දක්වා තිබේ.එහි අහබු ලෙස තෝරා ගෙන තිබු  දිස්තික්කය වී තිබුනේ මාතර දිස්ත්‍රික්කයයි.
එහි ප්‍රතිපල විශ්ලේෂණය කිරීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට 2009 වසරට වඩා මන්ත්‍රී ආසන 2ක් අඩු වී ඇති බව පෙන්නුම් කරන අතර එකසත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 5 ඇති බවද පෙන්නුම් කෙරේ.තවද ජනතා විමුක්ති පෙරමුණේ ආසනය ඔවුන්ට හිමි තිබෙන අතර,සරත් ෆොන්සේකා මහතා නායකත්වය දෙන ප්‍රජතන්ත්‍රි වාදී පක්ෂය 1 ආසනයක් හිමි කර ගැනීමට සමත් වී තිබේ. මෙහි විශේෂත්වය වී තිබුනුයේ පළමු සමීක්ෂණය කරනු ලබන අවස්ථාව වන විට විපක්ෂය බලවත් වී තිබුනත්,ආණ්ඩුවේ මැතිවරණ නීති උල්ලංගණය කරමින් නොයෙකුත් බන්ඩ බෙදා දීම හේතුවෙන් ජනතා මතය දෝලනය වී ඇති බවක් පෙන්නුම් කරයි.


එක්සත් ජනතා නිදහස් සන්ධාන          10                                                                                                                         
එක්සත් ජාතික පක්ෂය                         05                                                                                                                     
ජනතා විමුක්ති පෙරමුණ                       01                                                                                                                                    
 ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂය                         01

No comments:

Post a Comment