Wednesday 12 March 2014

අතුරුදහන් වූ ගුවන් යානයේ මගින් ඥාතීන්ට දුරකතයෙන් කතා කලාද ?

අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානයේ ගමන් ගත් පිරිසගෙන් කිහිප දෙනෙකුගේ ජංගම දුරකථන නාද වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මෙම ප්‍රවෘත්තියත් සමග අතුරුදහන් වූ යානය සම්බන්ධයෙන් වූ අභිරහස තීව්‍ර වි ඇත.
යානයේ ගමන් ගත් කිහිප දෙනෙකුගේ ජංගම දුරකථන නාද වූ බවට එම පුද්ගලයින්ගේ ඥානීන් දැනුම් දීම හේතුවෙන් මැලේසියානු ගුවන් සමාගම මෙන්ම චීන පොලීසියද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ආරම්භ කොට ඇත.

කෙසේ නමුත් මෙතෙක් යානාව සම්බන්ධව කිසිදු තොරතුරක් නොමැති වීම විමතියට හා අද්භූත කරුණු කාරනා ගැනද කතා බහකට හේතුවී ඇති බව ද විදෙස් මාධ්‍ය 

No comments:

Post a Comment