Sunday 9 March 2014

දිලුම් අමුණුගමගේ පස්වන බිරිද අනර්කලී අකර්ශාද...?

මෙවර දකුණු පළාත් සභාවට මාතර දිස්ත්‍රික්කයෙන් තරඟවදින හිටපු පළාත්සභා මන්ත්‍රීනී හා ජනප්‍රිය නිළි අනාකලී ජනීතා ජයතිලක මේදිනවල එළිපිට නටන්නට පටන්ගෙන ඇතැයි සති අන්ත පුවත් පත් කිහිපයක් ව්‍යංගයෙන් වාර්තාකර තිබේ.
අනර්ගේ, අලුත් පෙම්වතා අමාත්‍ය සරත් අමුණුගමගේ ඥාති පුත් දිලුම් අමුණුගම බවට පසුගිය කාලයේ රාවයක් පැතිර තිබිනි.
දිලුම්, වැඩි කාලයක් මේදිනවල සිටින්නේ මාතර බවද පැවසේ.
කෙසේවුවද, දිලුම් කියන්නේ අනර් මිතුරියක් බැවින් ඇගේ ඡන්ද සටනට සහය දෙන බවයි.
මේ අතර, ඇතැම් මාධ්‍ය සඳහන් කරන්නේ ඡන්දය අවසන්වන විට දිලුම් අනර්ව කරකාර බැඳගනියිද යන්න පිළිබඳවද සැක සහිත බවයි.

No comments:

Post a Comment