Wednesday 26 March 2014

මාතර දිස්ත්‍රික් අන්තිම ප්‍රතිපලය එළියට

2014  පළාත් සභා මැතිවරණයේ දකුණු පළාතේ අහබු ලෙස තොර ගත දිස්ත්‍රික්කයක සමීක්ෂණය කිරීමට අප ආයතනය තීරණය කළහ.එම අහබු ලෙස තොර ගත් දිස්ත්‍රික්කය වුයේ  මාතර දිස්ත්‍රික්කයයි.එම දිස්ත්‍රික්කයේ 2014 පළාත් සභා මැතිවරණයේ අවසන් ප්‍රතිපලයට සමාන වන ප්‍රතිපලයන් අප මිට පෙර දෙවතාවක් ඉදිරිපත් කරන ලදී.මෙම වතාවේදී ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශ 16 ආවරණය කරමින් එහි ග්‍රාම නිලධාරි වසම් 689 ක් තුල 1400 පමණ පිරිසක් යොදවා 2014 මාර්තු මස 26 වන දින සවස 5.00 වන විට අපට ලැබී තිබු ප්‍රතිපලය පහත දැක්වේ.මෙම ප්‍රතිපලය 2014 මාර්තු 29 දින ප්‍රතිපලය හා බෙහෙවින් සමාන කම් කීමට ඉඅද හසර ඇති බව නම් සැබෑය.

එක්සත් ජනතා නිදහස් නිදහස් සන්ධානය    9   (51.90%)
එක්සත් ජාතික පක්ෂය                                5   (35.69%)
ජනතා විමුක්ති පෙරමුණ                             1   (6.78%)
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය                                 1    (5.63%)

වශයෙනි.

3 comments:

  1. එතකොට අනිත් අාසනය බල්ලො කාලද?බොරු එපා මේ පාර එ.ජ.නි.සන්ධානය අවම වශයෙන් 11ක් ගන්නවා වලක්වන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. පලයන් යන්න මිනිස්සුන්ට ඇත්ත තේරිලා දැන් තියෙන්නේ එකනේ මේ පාර දුන්නේ හොඳට

      Delete
  2. කෝ ගත්තද පල යකෝ බොරු කියන්නේ නැතිව

    ReplyDelete