Tuesday 4 November 2014

මංගල සමරවීර හෙට (05)දින විදේශ ගත වෙයි

එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ජනාධිපති අපේක්ෂකතත්වයේ ගැටලුව විසදීම සදහා හෙට දින (5) විදේශ ගත වීමට සුදානම් බව වාර්තා වේ.එහිදී හිටපු ජන්ධ්පතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මුණ ගැසී මෙම ගැටලුවට විසදුමක්  සොයන බවද වාර්තා වේ 

No comments:

Post a Comment