Monday 10 November 2014

විපක්ෂයට එකතු වන හම්බන්තොට සන්ධාන ප්‍රබලයා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරනු ලබන හම්බන්තොට දකුනුන් පළාත් සභා මන්ත්‍රී වරයෙක් එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ සුදානමක් අතෙයි වාර්තා වේ.ඔහු විපක්ෂයට එකතු වන්නේ පළත් ඇමතිකමක් නොලැබුණු නිසාවෙනුත් ආණ්ඩුවේ  දිස්ත්‍රික්කයේ දේශපාලන ප්‍රබලයකුගේ අදම්තෙට්ටකම් නිසා යැයි පැවසේ.මෙතුමා පළාත් සභාවේ සිටින ජෙෂ්ට්ටම මන්ත්‍රීවරයකුද වේ.

No comments:

Post a Comment