මත්ද්‍රව්‍ය ජාවාරමකට වැරදිකරුවන් වී ශ‍්‍රී ලංකා අධිකරණය විසින් මරණ දඬුවම නියම කර සිටි ඉන්දීය ධීවරයින් පස්දෙනා නිදහස් කර ඇතැයි විදේස මාධ්‍ය වාර්තා කරයි.මේ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින්ද තහවුරු කර ඇත.
මෙම දඩුවම ඉවත් කිරීම හේතුවෙන් වෙනත් විදේශී රටවල් තම නොසතුට කල කර තිබේ.ඊට පකිස්ථානය,ඉරානය,යුක්රේනය,වැනි රටවල් ප්‍රධාන කොට ගනිමින් මෙම දඩුවම් ඉවත් කිරීම හේතුවෙන් විදේශීය සම්බන්දතා පලුදු වීමට ඉඩ ඇතැයි වාර්තා වී ඇත.
No comments:
Post a Comment