Tuesday 12 August 2014

මෙන්න ව්‍යාපාරික ඔබට දෙන අත්වැල (වයස් බේදයක් නොමැත)

ගොසිප් සවුත් ලංකා නිවුස් කියන්නේ රටේ තොටේ වන සිදුවීම් විතරක් නෙවි,අසාධාරණයට අයුක්තියට එහෙරිව නැගී සිටින හා පෙනී සිටින අන්තර්ජාල ජනමධ්‍ය සංවිධානයක තවත් එක් ආයුදයක්.එත් අපි තීරණය කළා ශ්‍රී ලංකාවේ වෙසෙන හා විදේශයන්හි වෙසෙන සියලුම දෙනා වෙනුවෙන් තවත් එක් කාර්යකට මුල පුරන්න.ඒතමයි ආර්ථිකය දියුණු කිරීම.ඒ සදහා අපට පුළුවන් ඔයලට උදවු කරන්න.ඔයාලගේ ව්‍යාපාරය දියුණු කරගන්න ව්‍යාප්ත කර ගන්න,ඔයාලගේ ව්‍යාපාරය පිළිබද පුවතක් අපගේ වෙබ් අඩවියේ පල කරන්න.ඇත්තටම මේක හුගක් ප්‍රයෝජවත් වේවි ගම් වල ජිවත් වෙලා ඉන්න අපේ දක්ෂ තරුණ තරුණියන්ට,ඔයාල ඔයාලගේ ව්‍යාපාරය ගැන තොරතුරු හා චායාරුප කිහිපයක් අපගේ 
dinanadakuna@gmail.com
gossiipsouthnews@gamil.com 

ඊමේල් ලිපිනය වෙත එවන්න.අවිට ප එය සුදුසු පරිදි පල කරන්නම්.මතක් තිය ගන්න ,මේ සියලුම දේ සදහා ලෝකයේ බාවිතා වන ඕනෑම මුදල් වර්ගයකින් අප හට මුදල ගෙවිය නොහැකි බව පමණක්.හදවතින්ම ඔබ වෙනුවෙන් විවුර්තයි.

No comments:

Post a Comment