Tuesday 5 August 2014

ජනප්‍රිය නිලි රෝෂනා ඔන්ඩච්චි පෙම් බදින හිතුවක්කාර පෙම්වතා


එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු  රෝෂනා ඔන්ඩච්චි පෙම් බඳින බව වාර්තා වෙයි. මේ නිළිය  මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා සමග කලක් විවාහවී සිටියාය.
පසුව විදේශ රටවල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි මාලබේ පදිංචි හඳහන් බලන්නකු සමග සම්බන්ධතාවක් පැවැත්වූ  රෝෂනා ඔන්ඩච්චි ,ඔහු සමග විදේශ රටවල සිටින ලාංකිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නාළිකාවක වැඩසටහනක්ද මෙහෙයවූවාය.
දැනට ඇය නුගේගොඩ එදිරිසිංහ පාරේ ලිපිනය සඳහන් නිවසක පදිංචි වී ඇති අතර එය පෙර සැමියා වූ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇයට ලබාදුන්නකි.

මේ සම්බන්දව වැඩි දුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න

No comments:

Post a Comment