Tuesday 5 August 2014

කුමාර සංගක්කාර සත්‍යයයේ කැරැල්ලට පන පොවයි

ශ‍්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඉන්දීය චැම්පියන්ස් ලීග් තරගවලදී ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කිරීම සදහා නිදහස් කිරීම ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය විසින් ගත් තීරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අදහස් පල කරයි.
සංගක්කාර පවසන්නේ තමන් පසුගිය වසරේ ඉන්දීය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේදී එම අවස්ථාව ලබා නොදුන්නද මෙහිදී මාලිංග ගත් තීරණය නිවැරදි බවයි.

තමන්ට එරෙහිව ශ‍්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් කටයුතු කළ ආකාරය මාලිංගගේ සිදුවීම හරහා පැහැදිලි වන බවද පවසන සංගක්කාර තමන්ට විරුද්ධව ක්‍රියා කිරීමේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් ක්‍රිකට් බලධාරීන් විසින් ක්‍රියාත්මක කළ බවත් ඊට තමන් ගොදුරු කර ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වු බවත් සඳහන් කරයි.

No comments:

Post a Comment