Tuesday 5 August 2014

අතින් අතට මාරු වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී බිරිද...

මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මහරාජා සමුහ ව්‍යාපාරය සමග සම්බන්ධතාවක් ඇති ලෙයින් අත්සන් තැබූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු දික්කසාද නිළියකට පෙම් බඳින බව වාර්තා වෙයි.කලක් විදේශ තානාපති සේවයේ සිටි අයකුගේ දියණියක සමග විවාහවී සිටි ඔහු පෙම් කරන මේ නිළිය දකුණු පළාතට සම්බන්ධ මන්ත්‍රීවරයකු සමග කලක් විවාහවී සිටියාය.
පසුව විදේශ රටවල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි මාලබේ පදිංචි හඳහන් බලන්නකු සමග සම්බන්ධතාවක් පැවැත්වූ මෙම අපූරු නිළිය ඔහු සමග විදේශ රටවල සිටින ලාංකිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නාළිකාවක වැඩසටහනක්ද මෙහෙයවූවාය.
අලුත් මන්ත්‍රී පෙම්වතා ඇයට තමන්ගේ අංකයම ඇතුළත් අංකයක්(XXXXXX6922)වෙනත් දුරකතන සම්බන්ධතා ලබාදෙන ආයතනකින්  ලබා දී ඇති අතර එහි බිල්පත් යොමු කරන ලිපිනය (billing address)ලෙස දැක්වෙන්නේ නුගේගොඩ එදිරිසිංහ පාරේ ලිපිනයකි.මෙම ලිපිනයේ සඳහන් නිවස මෙම නිළියගේ පෙර සැමියා වූ මන්ත්‍රීවරයා විසින් ඇයට ලබාදුන්නකි.මෙම ලිපිනයට බිල්පත්පත් පැමිණෙන්නේ අලුත් මන්ත්‍රී පෙම්වතාගේ නමිනි.
මෙම දුරකථන අංක දෙකම VIP කාණ්ඩය යටතේ ලබාගෙන ඇති අතර මේ අනුව තම අංකය දිස් නොවන පරිදි දුරකථන ඇමතුම් ලබාගැනීමට ඔවුන් දෙදෙනාටම හැකියාන ඇත.

මේ සම්බන්දව වැඩි දුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න

No comments:

Post a Comment