Friday 15 August 2014

ක්‍රීඩකයා සමග ලිංගිකව හැසිරුණු ක්‍රිකට් ලේකම් වරියගේ පැටිකිරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්වූ "රුවනක්" බඳු වූ නවක ක්‍රීඩකයකු පාකිස්තානය සමඟ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියක් සමඟ සිදුකළ අනිසි හැසිරීමක් මේවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල ආන්දෝලනයට ලක්ව ඇතැයි වාර්තා වේ.

මෙම ලේකම්වරිය සම්බන්ධව මෙයට පෙරද අප විසින් හෙලිකල අතර විවිධ අනියම් සම්බන්ධතා උපයෝගී කරගනිමින් විදෙස් සංචාර වල යෙදෙනෙ අයුරු එම ලිපි මගින් අප හෙළිකරන ලදී.

ගාල්ලේ සුප්‍රසිද්ධ හෝටලයක් තුල මොවුන් දෙදෙනා ලිංගිකව හැසිරී ඇතිබවට සාක්ෂි ලැබී ඇතිඅතර ඒ සම්බන්ධව පරීක්ෂණයක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ. 


මෙම ලේකම්වරියට ක්‍රීඩාවට සම්බන්ධ ඉහලම පුද්ගලයෙකු සමඟ කිට්ටු සම්බන්ධයක් ඇති බවද වාර්තා වේ.

එම ලේකම්වරියගේ ජායාරූප කිහිපයක් පහතින්.

No comments:

Post a Comment