දියකිඳුරු
සංකල්පය ලොව පුරා බිහිවන්නේ අදින් වසර දහස් ගණනකටකත් පෙර සිටය. බොහෝ අය
විශ්වාස කරනුයේ මාස ගණනක් තිස්සේ කාන්තාවක් නොදකිමින් මුහුදේ සැරිසැරූ
මිනිසුන් කාන්තාවක නොමැති කාංසාව හේතුවෙන් මෙවන් චිත්‍රයක් මවාගෙන ඇති
බවය.
දිය කිඳුරියන් සම්බන්ධව විවිධ මත පැවතියත් පුදුමයට කරුණ වන්නේ ලොව පුරා විවිධ රටවලින් වාර්තාවන දියකිඳුරු රුව බොහෝවිටම එක හා සමාන වීමය. එනම් සිරුරරෙන් අඩක් මිනිසකු මෙන්ද අනෙක් අඩ මත්ස්‍යයකුගේ මෙන් ද වීමයි. මෙහි මිනිස් ස්වරූපයෙන් ඇත්තේ සිරුරෙන් ඉහළ අර්ධය වන අතර මත්ස්‍ය ස්වරූපයෙන් පවතින්නේ සිරුරේ අනෙක් අර්ධයයි.
කිස්ටෝපර් කොලොම්බස් කැරිබියන් මුහුදේ සංචාරය කරමින් සිටියදී දියකිඳුරන් දුටු බවට වාර්තා කොට තිබේ. එක් අවස්ථාවක ඇමරිකානු ජනතාව රජයෙන් ඉල්ලා සිටියේ මෙවැනි ජීවියකු සිටින්නේ දැයි තහවුරු කරනා ලෙසය.
අවසානයේ එක්සත් ජනපද සමුද්‍ර අධිකාරිය පවසා සිටියේ එවැන්නක් පිළිබඳ කිසිදු සාධයක් හමුවන්නේ නැති බවය. ඇනිමල් ප්ලැනට් රූපවාහිනී නාලිකාව පස්ගියදා විකාශය කල දිය කිඳුරන් සම්බන්ධ වැඩසටහනකදී ව්‍යාජව සැකසු දිය කිඳුරියකගේ වීඩියෝවක් සත්‍යය ලෙස පෙන්වීම නිසාවෙන් ජනතාවගේ දෝෂදර්ශනයට ලක්විය.
ව්‍යාජ දිය කිදුරියකගේ ජායාරූප පල කරමින්,ලංකාවේ වෙබ් අඩවි සල්ලි ඉපයූ සිද්ධියේ ඇත්ත කතාව. දියකිඳුරු
සංකල්පය ලොව පුරා බිහිවන්නේ අදින් වසර දහස් ගණනකටකත් පෙර සිටය. බොහෝ අය
විශ්වාස කරනුයේ මාස ගණනක් තිස්සේ කාන්තාවක් නොදකිමින් මුහුදේ සැරිසැරූ
මිනිසුන් කාන්තාවක නොමැති කාංසාව හේතුවෙන් මෙවන් චිත්‍රයක් මවාගෙන ඇති
බවය. දිය
කිඳුරියන් සම්බන්ධව විවිධ මත පැවතියත් පුදුමයට කරුණ වන්නේ ලොව පුරා විවිධ
රටවලින් වාර්තාවන දියකිඳුරු රුව බොහෝවිටම එක හා සමාන වීමය. එනම් සිරුරරෙන්
අඩක් මිනිසකු මෙන්ද අනෙක් අඩ මත්ස්‍යයකුගේ මෙන් ද වීමයි. මෙහි මිනිස්
ස්වරූපයෙන් ඇත්තේ සිරුරෙන් ඉහළ අර්ධය වන අතර මත්ස්‍ය ස්වරූපයෙන් පවතින්නේ
සිරුරේ අනෙක් අර්ධයයි.දිය කිඳුරියන් සම්බන්ධව විවිධ මත පැවතියත් පුදුමයට කරුණ වන්නේ ලොව පුරා විවිධ රටවලින් වාර්තාවන දියකිඳුරු රුව බොහෝවිටම එක හා සමාන වීමය. එනම් සිරුරරෙන් අඩක් මිනිසකු මෙන්ද අනෙක් අඩ මත්ස්‍යයකුගේ මෙන් ද වීමයි. මෙහි මිනිස් ස්වරූපයෙන් ඇත්තේ සිරුරෙන් ඉහළ අර්ධය වන අතර මත්ස්‍ය ස්වරූපයෙන් පවතින්නේ සිරුරේ අනෙක් අර්ධයයි.
කිස්ටෝපර් කොලොම්බස් කැරිබියන් මුහුදේ සංචාරය කරමින් සිටියදී දියකිඳුරන් දුටු බවට වාර්තා කොට තිබේ. එක් අවස්ථාවක ඇමරිකානු ජනතාව රජයෙන් ඉල්ලා සිටියේ මෙවැනි ජීවියකු සිටින්නේ දැයි තහවුරු කරනා ලෙසය.
අවසානයේ එක්සත් ජනපද සමුද්‍ර අධිකාරිය පවසා සිටියේ එවැන්නක් පිළිබඳ කිසිදු සාධයක් හමුවන්නේ නැති බවය. ඇනිමල් ප්ලැනට් රූපවාහිනී නාලිකාව පස්ගියදා විකාශය කල දිය කිඳුරන් සම්බන්ධ වැඩසටහනකදී ව්‍යාජව සැකසු දිය කිඳුරියකගේ වීඩියෝවක් සත්‍යය ලෙස පෙන්වීම නිසාවෙන් ජනතාවගේ දෝෂදර්ශනයට ලක්විය.
කිස්ටෝපර් කොලොම්බස් කැරිබියන් මුහුදේ සංචාරය කරමින් සිටියදී දියකිඳුරන් දුටු බවට වාර්තා කොට තිබේ. එක් අවස්ථාවක ඇමරිකානු ජනතාව රජයෙන් ඉල්ලා සිටියේ මෙවැනි ජීවියකු සිටින්නේ දැයි තහවුරු කරනා ලෙසය.
අවසානයේ එක්සත් ජනපද සමුද්‍ර අධිකාරිය පවසා සිටියේ එවැන්නක් පිළිබඳ කිසිදු සාධයක් හමුවන්නේ නැති බවය. ඇනිමල් ප්ලැනට් රූපවාහිනී නාලිකාව පස්ගියදා විකාශය කල දිය කිඳුරන් සම්බන්ධ වැඩසටහනකදී ව්‍යාජව සැකසු දිය කිඳුරියකගේ වීඩියෝවක් සත්‍යය ලෙස පෙන්වීම නිසාවෙන් ජනතාවගේ දෝෂදර්ශනයට ලක්විය.
එමෙන්ම මෑත කාලයේ ෆේස්බුක් තුල වැඩි වශයෙන් හුවමාරු වූ පහත ජායාරූප පෙලද පලවී තිබුනේ එය සැබෑ දිය කිඳුරියකගේ යන බව තහවුරු කරමිනි.
කිස්ටෝපර් කොලොම්බස් කැරිබියන් මුහුදේ සංචාරය කරමින් සිටියදී දියකිඳුරන් දුටු බවට වාර්තා කොට තිබේ. එක් අවස්ථාවක ඇමරිකානු ජනතාව රජයෙන් ඉල්ලා සිටියේ මෙවැනි ජීවියකු සිටින්නේ දැයි තහවුරු කරනා ලෙසය.
අවසානයේ එක්සත් ජනපද සමුද්‍ර අධිකාරිය පවසා සිටියේ එවැන්නක් පිළිබඳ කිසිදු සාධයක් හමුවන්නේ නැති බවය. ඇනිමල් ප්ලැනට් රූපවාහිනී නාලිකාව පස්ගියදා විකාශය කල දිය කිඳුරන් සම්බන්ධ වැඩසටහනකදී ව්‍යාජව සැකසු දිය කිඳුරියකගේ වීඩියෝවක් සත්‍යය ලෙස පෙන්වීම නිසාවෙන් ජනතාවගේ දෝෂදර්ශනයට ලක්විය.
දිය
කිඳුරියන් සම්බන්ධව විවිධ මත පැවතියත් පුදුමයට කරුණ වන්නේ ලොව පුරා විවිධ
රටවලින් වාර්තාවන දියකිඳුරු රුව බොහෝවිටම එක හා සමාන වීමය. එනම් සිරුරරෙන්
අඩක් මිනිසකු මෙන්ද අනෙක් අඩ මත්ස්‍යයකුගේ මෙන් ද වීමයි. මෙහි මිනිස්
ස්වරූපයෙන් ඇත්තේ සිරුරෙන් ඉහළ අර්ධය වන අතර මත්ස්‍ය ස්වරූපයෙන් පවතින්නේ
සිරුරේ අනෙක් අර්ධයයි.
කිස්ටෝපර් කොලොම්බස් කැරිබියන් මුහුදේ සංචාරය කරමින් සිටියදී දියකිඳුරන් දුටු බවට වාර්තා කොට තිබේ. එක් අවස්ථාවක ඇමරිකානු ජනතාව රජයෙන් ඉල්ලා සිටියේ මෙවැනි ජීවියකු සිටින්නේ දැයි තහවුරු කරනා ලෙසය.
අවසානයේ එක්සත් ජනපද සමුද්‍ර අධිකාරිය පවසා සිටියේ එවැන්නක් පිළිබඳ කිසිදු සාධයක් හමුවන්නේ නැති බවය. ඇනිමල් ප්ලැනට් රූපවාහිනී නාලිකාව පස්ගියදා විකාශය කල දිය කිඳුරන් සම්බන්ධ වැඩසටහනකදී ව්‍යාජව සැකසු දිය කිඳුරියකගේ වීඩියෝවක් සත්‍යය ලෙස පෙන්වීම නිසාවෙන් ජනතාවගේ දෝෂදර්ශනයට ලක්විය.
- See more at: http://offair.nethfm.com/article/2586#sthash.V1GpBHli.dpuf
කිස්ටෝපර් කොලොම්බස් කැරිබියන් මුහුදේ සංචාරය කරමින් සිටියදී දියකිඳුරන් දුටු බවට වාර්තා කොට තිබේ. එක් අවස්ථාවක ඇමරිකානු ජනතාව රජයෙන් ඉල්ලා සිටියේ මෙවැනි ජීවියකු සිටින්නේ දැයි තහවුරු කරනා ලෙසය.
අවසානයේ එක්සත් ජනපද සමුද්‍ර අධිකාරිය පවසා සිටියේ එවැන්නක් පිළිබඳ කිසිදු සාධයක් හමුවන්නේ නැති බවය. ඇනිමල් ප්ලැනට් රූපවාහිනී නාලිකාව පස්ගියදා විකාශය කල දිය කිඳුරන් සම්බන්ධ වැඩසටහනකදී ව්‍යාජව සැකසු දිය කිඳුරියකගේ වීඩියෝවක් සත්‍යය ලෙස පෙන්වීම නිසාවෙන් ජනතාවගේ දෝෂදර්ශනයට ලක්විය.
- See more at: http://offair.nethfm.com/article/2586#sthash.V1GpBHli.dpuf
දිය කිඳුරියන් සම්බන්ධව විවිධ මත පැවතියත් පුදුමයට කරුණ වන්නේ ලොව පුරා විවිධ රටවලින් වාර්තාවන දියකිඳුරු රුව බොහෝවිටම එක හා සමාන වීමය. එනම් සිරුරරෙන් අඩක් මිනිසකු මෙන්ද අනෙක් අඩ මත්ස්‍යයකුගේ මෙන් ද වීමයි. මෙහි මිනිස් ස්වරූපයෙන් ඇත්තේ සිරුරෙන් ඉහළ අර්ධය වන අතර මත්ස්‍ය ස්වරූපයෙන් පවතින්නේ සිරුරේ අනෙක් අර්ධයයි.
කිස්ටෝපර් කොලොම්බස් කැරිබියන් මුහුදේ සංචාරය කරමින් සිටියදී දියකිඳුරන් දුටු බවට වාර්තා කොට තිබේ. එක් අවස්ථාවක ඇමරිකානු ජනතාව රජයෙන් ඉල්ලා සිටියේ මෙවැනි ජීවියකු සිටින්නේ දැයි තහවුරු කරනා ලෙසය.
අවසානයේ එක්සත් ජනපද සමුද්‍ර අධිකාරිය පවසා සිටියේ එවැන්නක් පිළිබඳ කිසිදු සාධයක් හමුවන්නේ නැති බවය. ඇනිමල් ප්ලැනට් රූපවාහිනී නාලිකාව පස්ගියදා විකාශය කල දිය කිඳුරන් සම්බන්ධ වැඩසටහනකදී ව්‍යාජව සැකසු දිය කිඳුරියකගේ වීඩියෝවක් සත්‍යය ලෙස පෙන්වීම නිසාවෙන් ජනතාවගේ දෝෂදර්ශනයට ලක්විය.
- See more at: http://offair.nethfm.com/article/2586#sthash.V1GpBHli.dpuf
No comments:
Post a Comment