Wednesday 18 December 2013

රට පුරා සල්ලි බෙදන සජිත්ට, දිස්ත්‍රික්කයේ සල්ලි බෙදා දිස්ත්‍රික්කය දිනවන්නැයි අභියෝගයක්

රට පුරා පන්සල් ,පල්ලි,කෝවිල් වලට සල්ලි බෙදමින් ,මාධ්‍ය සංදර්ශන පවත්වන එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට එසේ රටපුර නොගොස් තම දිස්ත්‍රික්කය පුරාම මෙම  සල්ලි වලින් සංවර්ධන වැඩ කටයුතු කරන්නේ නම් නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමාට හෝ ජනාධිපති තුමා ඉල්ලුවත් හම්බන්තොට දිස්ත්‍රික්කය දිනා ගත නොහැකි බව එ.ජා .පා. ජෙෂ්ට්ටයෝ පිරිසක් ඊයේ දිනයේදී මොනරාගල  එ.ජා.ප. ප්‍රබලයකුගේ ගෙදරක තිබුණු රහසිගත සාකච්චාවකදී කතා කල බව ගොසිප් සවුත් ලංකා නිවුස් වෙත වාර්තා විය.එබැවින් ඉදිරියෙදී පැවැත්වෙන නායකත්ව මණ්ඩලයට ඔහු සහබාගි නොවුන හොත් මෙම කරුණ ඉදිරිපත කොට ඔහු දිස්ත්‍රික්කය දින වීම සදහා යොදවන්න යෝජනාවක් කුත්යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවට එකග විය.එය පක්ෂයේ උන්නතිය සදහා ගන්න තිරණයක් බව සජිත් ප්‍රේමදාස මහතාට පැහැදිලි කර දීමට එක් ජෙෂ්ට්ටයෙක් පොරොන්දු විය.

No comments:

Post a Comment