Monday 23 December 2013

සුනාමියට නව වසරයි

සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස් හා ස්වභාවික ආපදා සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගිය අය සිහිපත් කරමින් ලබන බ්‍රහස්පතින්දා (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පළ කරන්නැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ස්වභාවික ව්‍යවසන වලින් මියගිය පිරිස් අනුස්මරණය කරමින් පවත්වන ජාතික සුරක්ෂිත දින සැමැරුම (26) කළුතර දී පැවැත්වීමට යයි.

No comments:

Post a Comment