Tuesday 3 December 2013

අද රෑ සිට උපකාරක පන්ති තහනම්..

2013 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන  උපකාරක පන්ති, ආදර්ශන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පැවැත්වීම, බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය, මාධ්‍ය දැන්වීම් පළ කිරීම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කොට ඇත.
 
විභාගය ආසන්න කාලයේ දී සිදුවිය හැකි අක්‍රමිකතා වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
 
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 11 දින දිවයින පුරා ආරම්භ කෙරේ.
 

No comments:

Post a Comment