Sunday 1 December 2013

සමන් ද සිල්වාට ආණ්ඩුවෙන් කනේ පහරක් ....උබලා යු.එන් .පි එකෙන් පෙන්පු වුන් කියා කනට ගහන්න ආවා..

වැලිකඩ බන්ධනාගාරයේ සංගීත සන්ධ්‍යාවක ගී ගැයීමට ගොස් සිටි ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපති සමන්ද සිල්වාට දකුණු පළාත් සභා ඇමැතිවරයකු පහර දීමට තැත් කළැයි බොරැල්ල පොලීසියට පැමිණි කැර ඇත.
සමන් ද සිල්වා ගීතයක් ගැයීවැලිකඩ බන්ධනාගාරයේ සංගීත සන්ධ්‍යාවක ගී ගැයීමට ගොස් සිටි ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපති සමන්ද සිල්වාට දකුණු පළාත් සභා ඇමැතිවරයකු පහර දීමට තැත් කළැයි බොරැල්ල පොලීසියට පැමිණි කැර ඇත.
සමන් ද සිල්වා ගීතයක් ගැයීමට සැරැසෙද්දී බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා එන බවට කළ දැනුම් දීම අනුව ඔහු දකින්නත් ආසයියනුවෙන් සමන් ද සිල්වා කියා ඇතැයි ද එහි සිටි ඇමැතිවරයා උබලා යු.එන් .පි එකෙන් පෙන්පු වුන් කියා ඔහුට පහර දීමට තැත් කළැයිද පැමිණිල්ලේ සදහන්ය.
මේ සිදු වීමේදී බන්ධනාගාර සහකාර අධිකාරීවරයකු ද පහර කෑමට ලක්ව ඇත.ගායක ගායිකාවන්ගේ සභාපති මදු මාධව අරවින්ද මහතා මේ සිද්ධිය තරයේ හෙළා දකී. මට සැරැසෙද්දී බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා එන බවට කළ දැනුම් දීම අනුව ඔහු දකින්නත් ආසයියනුවෙන් සමන් ද සිල්වා කියා ඇතැයි ද එහි සිටි ඇමැතිවරයා ඔහුට පහර දීමට තැත් කළැයිද පැමිණිල්ලේ සදහන්ය.
මේ සිදු වීමේදී බන්ධනාගාර සහකාර අධිකාරීවරයකු ද පහර කෑමට ලක්ව ඇත.ගායක ගායිකාවන්ගේ සභාපති මදු මාධව අරවින්ද මහතා මේ සිද්ධිය තරයේ හෙළා දකී. 

No comments:

Post a Comment