Wednesday 18 December 2013

රට කරවන්න උපදෙස් දෙන අබ්බගාත ජනාධිපති උපදේශකවරු...මෙන්න

ජනාධිපතිතුමා යනු රටක ප්‍රධාන පුරවැසිය වන අතර එතුමාගේ සේවය සගහ ජනාධිපති කාර්යාලයේ විශේෂිත කාර්ය මණ්ඩලයක් ඇත.තවද එතුමාට උපදෙස් දීම සදහා වෙනමම උපදේශකවරුන් අතලොස්සක ඇත.ඔවුන් මන කාර්ය සුරත්වයෙන් යුතුව,සිහිබුද්ධියෙන් තම රට කරවන නායකයාට උපදෙස් ලබා දෙයි.එය ජනාධිපති උපදේශකවරුන්ගේ ප්‍රධාන රාජකාරිය වේ.ඒ වෙනත් රටවලය.ශ්‍රී ලංකාව ඊට හත් පසින්ම් වෙනස්ය.
මහින්ද විජේසේකර යනු හිටපු ඇමතිවරයෙකි.එහෙත් අද වන විට ඔහු අංශභාග රෝගියෙකි.ඔහුට හරියාකාරව වචන 5 ක් කතා කර ගැනීමට නොහැකිය.ඔහුද ජනාධිපති උපදේශවයෙකි.භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යනු හිටපු ජනාධිපති වුර්තිය  අධ්‍යක්ෂක වරයාය. ඔහු නිකරුනේ වෙඩි ක මිය ගියේය.එහෙත් ඔහුගේ බිරිද ජනාධිපති උපදේශවරියකි.ඊට අයගේ සුදුසුකම මොකද්ද?රවින්ද්‍ර රන්දෙනිය යනු ජනප්‍රිය නළුවෙකි.හිටපු එ.ජා.ප.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.ඔහුද ජනාධිපති උපදේශකවරයෙකි.ඔහුට තිබෙන සුදුසුකම කුමක් වේද මෙම තනතුර දැරීමට...?රෝනි ද මේල් යනු අතීතයේ ආර්ථික ශේෂ්රයේ පතාක යෝදයෙකි.එහෙත් වර්තමානයේ ඔහු ඇවිදිනුයේ රෝද පුටුවෙනි.මොවුන්ගේ එක අයකුගේ මාසික වැටුප රුපියල ලක්ෂ හතරකට ආසන්න මුදලක් බව අප මතකයේ තබා ගත යුතුය. මෙවන් අය ජනාධිපති උපදේශක තනතුරු වල හොව රටක් කරවිය හැකිද........?

No comments:

Post a Comment