Tuesday 24 December 2013

ඉතිහාසයේ දෙනියායේ පැවැත්වෙන ලොකුම උද්ගෝෂණය මෙන්න..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත් දකුණු පළාත් සභාවට තරග කිරීම සදහා,එක්සත් ජනතා නිදහස්  සන්ධානයෙන් අපේක්ෂකත්වය ලබා ගැනීමට උත්සහ කරමින් සිටි කොටපල සමුපකාර සමිතියේ හිටපු සභාපති බන්දු රණවක මහතාට නිතරගයෙන්ම තරග කිරීමට අවසත්ව උදා වී ඇත.එට හේතුව වී ඇත්තේ පළාත් සභා මන්ත්‍රී හිටපු නි.පොලිස්පති ඩි .ඩබ්.ප්‍රතාපසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගය.එහෙත් දෙනියාය,කොටපොල,මොරවක ,පිටබැද්දර ප්‍රදේශවාසීන් මේ පිලිබදව දැඩි නොසතුටකින් සිටින බව වාර්තා වේ.ඊට හේතුව වන්නේ ඔහු කොටපොල සමුපකාර සමිතියේ සභාපතිධුරය දරන කාලයේ,ඔහු විසින් සිදුකල අක්‍රමිකතා හේතුවෙන් ඔහුන්ගේ තේ වගාව තිබු තත්වයෙන් පහලට වැටීමයි.ඒ බැවින් මොරාවක් කෝරලේ ජනතාව බන්දු රණවක මහතා සමග බද්ද වයිරකින් පසුවන බව පෙනේ.ඔවුන් ඉදිරි දිනකදී බන්දු රණවක මහතාට අයත් කන්දෙදොල තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට දැවැන්ත උග්ගොෂණයක් සංවිධානය කිරීමට සෙලසුම් කර ඇති බව වාර්තා වේ.මේ පිටුපස ආණ්ඩුවේ නි.ඇමතිවරයකු හා පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප පොලක් සිටින බව වාර්තා වෙයි.

No comments:

Post a Comment