Monday 30 December 2013

මාතර ඇමතිකමට ගුටි කෙලගගන්නා ජේෂ්ට්ටයෝ දෙන්නා ....


මෙවර දකුණු පළාත් සභාවේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රබල සටනක්තිබෙනුයේ ආණ්ඩුවේ පළාත් සභාවේ ජෙෂ්ට්ටයන් දෙන්නෙක් අතර බව වාරතා වේ.ඊට හේතුව වන්නේ මාතර දිස්ත්‍රික්කයේ කොමිනිස්ට් පක්ෂ්ස්යට හිමි ඇමති ධුරය ගාල්ල දිස්ත්‍රික්කයට හිමිවන බැවින් මාතර දිස්ත්‍රික්කයට තවත් අමතිධුරයක් ලැබෙනු ඇත. එය ලැබෙනුයේ ජෙෂ්ට්ටත්වය මුලික කරගෙනය.නවක අපේක්ෂක පසද යාපා මහතා ට ඇමතිකම නොලැබෙනු ඇත.පියා කැබිනට් ඇමතිවරයකු බැවිනි.සරත් යපාට මහතා ද එසේමය.සොහොයුරා කැබිනට් ඇමතිවරයකු බැවිනි.කොමිනිස්ට් දෙදෙනාටම එය නොලැබෙනු ඇත.ගියවර ඔහුන් ඇමතිකමක් දරු නිසාවෙනි.රසපුත්‍ර ට ඇමතිකම ලැබෙනු ඇත.කන්චනට විජේසේකර ,ජයන්ත කොඩ්කුවක්කු, අරුණ ගුණරත්න, මන්ත්රිවරුන්ටද එය නොලැබෙනු ඇත.ඔහුන් ජයගන්නේ නම් මේ නියෝජනය කරන්නේ දෙවන වරයා වනු ඇත.එබැවින් මෙවර ඇමතිකම සදහා සුදුසුකම් ලබන්නේ ,මෙවර ජයගන්නේ නම් නිලංග හෙන්දවිතාරන මහතා  හා මනෝජ් සිරිසේන මහතා   යන මන්ත්‍රීවරුන් දෙදෙනාය.මොවුන් දෙදෙනාම දේශපාලන පවුල වලින් දේශපාලනය පැමිණි අය වෙති.පියවරු දෙදෙනාම පාර්ලිමේන්තුව නියෝජය කර ඇත.මනෝජ් සිරිසේන මහතා  ශ්‍රී.ලං.නි.ප අකුරෙස්ස ආසන සන්විදයක වරයාය.ඔහු දකුණු පළාත් සභා නායක වරයාද වේ.නිලංග  හෙන්දවිතාරනමහතා   හිටපු ශ්‍රී.ලං.නි.ප දෙවිනුවර සංවිධායක වරයාය.දැනට  ශ්‍රී.ලං.නි.ප මාතර දිස්ත්‍රික් සන්විධායක වරයා වන අතර ශ්‍රී.ලං.නි.ප තරුණ බලමණ්ඩලයේ උප සභාපති වරයාය.මනෝජ් සිරිසේන මහතාගේ පවුලේ දේශපාලනයට වඩා නිලංග හෙන්දවිතාරගේ මහතා පවුල මාතර දිස්ත්‍රික් නායක ,අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හා  ජනාධිපතිතුමා සමග දැඩි බැදිමකින් පසුවන බව මාතර දිස්ත්‍රික් දේශපාලනයේ නියතු සෑම දෙනාම හොදින් දන්නා කරුණකි.එහි හේතුව වන්නේ නිලංග හෙන්දවිතාරන මහතාගේ පියා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ සමීපතමයකු බැව්නි.තවද නිලංග හෙන්දවිතාරන මහතාගේ මව වන ප්‍රමා වෙදආරච්චි මැතිනියද ජනාධිපතිතුමාගේ සමීපතම ජෙෂ්ට්ට වැඩිහිටි ,හා කාන්තා  ශ්‍රී.ලං.නි.ප ක්‍රියා කරනියක බව සැවොම දන්නා කරුණකි.එහෙයින් මෙවර නිලංග හෙනවිතරන මහතා ජයග්‍රහණය කළහොත් ඔහුට මෙවර මාතර දිස්ත්‍රික්කයට ලැබෙන ඇමතිකම ලැබෙනු අතෙයි විශ්වාස මාර්ග ආරංචි වලින් අපට වර්තා වී ඇත. 

No comments:

Post a Comment