Monday 2 December 2013

බස්නාහිර පළාත දිනවන්න.., කොලබ එ.ජා.ප. දිනයි


එළඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන ජනහමු මාලාවේ පළමුවැන්න එක්සත් ජාතික පක්ෂ ජාතික නායක හා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ආසනයේදී පැවැත්විනි.

එම ජනහමු සඳහා ජනතාව මහත් උද්‍යෝගයකින් සහභාගීවූ අතර විශේෂත්වයක් වූයේ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයින්ද එම අවස්ථාවන්ට සහභාගීවෙමින් බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී සිය සහයෝගය එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන බවට ශපථ කිරීමයි.

No comments:

Post a Comment