Wednesday 25 December 2013

මම තමයි මහා ඇමති..,ගීතා නොවෙයි ...

‘මැතිවරණයකට එනකොට කාගෙත් හීන තියෙනවා. ඒත් ඒ හීන හැම එකම සැබෑවෙන්නේ නෑ. ඉල්ලන හැමෝම හීන තියාගන්තට මට ඒකට කමක් නෑ. ලබන මැතිවරණයේ දී මහ ඇමැතිකම දෙන්නේ වැඩිම මනාප ගන්න, ජනතා ප්‍රසාදය තියෙන කෙනාට. අතිගරු ජනාතිපතිතුමා සුදුසු වෙලාවට, සුදුසු කෙනාට ඒ තනතුරු දෙයි’යනුවෙන් දකුණු පළාත් මහ ඇමති
ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි. දෙවරක් මහ ඇමති වූ තමා තෙවන වරත් මහ ඇමති වන බව ස්තීරයැයි කී ඒ මහතා ඊළඟ මැතිවරණයෙන් දිනන්නේත් සන්ධානයම යැයිද කියයි. එක්සත් ජාතික පක්ෂයේ පරාජයත් සන්ධානයේ ජයග්‍රහණය ඉරහඳ මෙන් ස්තීර බවත් ඒ මහතා කීය. 

No comments:

Post a Comment