Wednesday 25 December 2013

පාලිත තෙවරප්පෙරුමගෙන් සෞඛ්‍ය ඇමතිට කනේ පහරක්

බදුරලිය රෝහල අරිනතුරු එජාප මන්ත්‍රී උපවාසයේ
පස් දිනක් තිස්සේ වසා දමා ඇති බදුරලිය රෝහල විවෘත කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක දිලීප් පිටිගල මහතා බදුරලිය බස් නැවතුම්පොළ ඉදිරිපිට මින් පැයකට පමණ පෙර උපවාසයක් ඇරැඹීය.

No comments:

Post a Comment