Wednesday 4 December 2013

නෙල්සන් මැන්ඩෙලා අවසන් ගමනේද ?

දකුණු අප‍්‍රිකාවේ සදාතනික වීරයා හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා දැඩි ලෙස රෝගාතුරව මරණාසන්නව පසුවන බව ඔහුගේ දියණිය වන මකාසිවේ මැන්ඩෙලා එරට ජාතික ගුවන් විදුලි සේවය වෙත පවසා ඇත.
කෙසේවෙතත් මැන්ඩෙලා තවමත් මනා සිහියකින් ධෛර්ය සම්පන්නව පසුවන බව ඇය පවසයි.
95 හැවිරිදි නෙල්සන් මැන්ඩෙලා කලක සිට රෝගාතුර වී සිටින අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී ද ඔහුව රෝහල් ගත කරන ලදී.

No comments:

Post a Comment