Monday 2 December 2013

නිලේකා ජුවලර්ස් වෙත ලගදීම ජනතා තිත...වරද එරෙහිවීම....

නිලේකා ජුවලර්ස් හි රන් භාණ්ඩ බාල බවට පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ.
මේ ආයතනය විසින් ඉතා අඩුමිලට රන් භාණ්ඩ සපයනු ලබන අතර ඒවාහි කල් පැවැත්ම ඉතා අඩු බවද පැවසේ.
මෙසේ ලාභයට සපයන භාණ්ඩ ඉතා ඉක්මනින් කැඩී බීදී යාම ඊට හේතුවයි.
එම ආයතනය ලාභ ලබන්නේ එසේ භාණ්ඩ නිතර අලුත්වැඩියා කිරීමෙන් හා එම භාණ්ඩ ඊට වඩා සවි ශක්තිමත් භාණ්ඩ සදහා මාරු කිරීමේදී කලින් රන් භාණ්ඩයට ඉතා අඩු වටිනාකමක් ලබාදීමෙන් බවද වාර්තා වේ.
මෙසේ ජනතාව ‍වෙත සපයන බොහෝ රන් භාණ්ඩ කැරට් 22 ඒවා බවද පැවසේ.
නිලේකා ජුවලර්ස් හි ශාඛා දිවයිනේ ප්‍රධාන නගර 6ක පවත්වාගෙන යනු ලබයි.

No comments:

Post a Comment