Thursday 28 November 2013

මෙහෙමත් දේශපාලකයෝ 2 ...........ජාතිකවාදී දේශපාලන හිතවතා...

අප රට තුල දේශපාලනයේ දී සිටින පිරිස් වර්ග 2 ක් ඇත.එක කොටසක් යම් ජන පදනමක් ගොඩනගා  ගෙන ඒ තුලින් දේශපාලනයට  පැමිණ ධනවතුන් වූ කොමිස් දේශපාලනකාරයන්ය.අනෙක්  පිරිස තම පාරම්පරික දේශපාලනයෙන් ජනතා ප්‍රසාදය දිනා ,ජනතාව වෙනුවෙන් තම සියලු සේසත වැය කරමින් සාමාජය තුල ආත්ම අභිමානය ගොඩනගා සිටින ජනතා දේශපාලන වාදීන්ය. එවැනි ජනතාව තුලින්  තම ආත්මාභිමනය ගොඩනගා ගත දේශපාලනවාදීන් වෙනුවෙන් අද සිට ''''ගොසිප් සවුත් ලංකා නිවුස් වෙතින්'''' පිදෙන ගෞරවයකි මෙය.එබෙවින් එවෑනි දේශපාලන හිතවතුන් ගැන ඔබ දන්නවා නම් කතා කරන්න අපට ,ඔවුන්ට ලැබිය යුතු ගෞරවය ලබා දීමට අප සුදානම්.

අද අප කතා කරන සාමාජිය දේශපාලන හිතවතා 





 නම                           :-   ජනිත් විපුල ගුණ 
උපන් දිනය               :-  1965 -02 -27 
පක්ෂය                      :-   ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂය  

 තනතුර                      :-  ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂය                                                                                                                                මාතර දිස්ත්‍රික්   නායක 

දේශපාලනය      :- 1985 දී රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති                                            පෙරමුණ හා සම්බන්ධ වෙමින්  තරුණ ජවය හා ජාතිකත්වය දේශපාලනයට මුසු                                        කළහ.ඉන්පසු ජීවිතය හා මරණය අතර සටනක නිරත වෙමින් ජීවිතය,රැකගත්                                              මොහු ජනතා විමුක්ති පෙරමුනේ ශේෂ වූ පිරිස් සමග 1994 දී ශ්‍රී ලංකා ප්‍රගතශීලි                                           පක්ෂයෙන් පත් වූ එකම පාර්ලීමෙන්තු  මන්ත්‍රී වරයා වීමට තිබු අවස්ථාවද උදුරා                                         ගන්නා ලදී.එහෙත් පක්ෂයේ තාඩන පීඩන හමුවේ නොසැලි සිටියත් අවසානයේ                                           2001දී තම මතවාදය ජාතිය වෙනුවෙන් වෙනස් කරගනිමින් 2002 දී එක්සත්                                            ජාතික පෙරමුණ හා එක්වෙමින් ජාතික වගකීමට කර දුන්හ.20004දී දකුණු පළාත්                                       සභා මැතිවරණයට තරග කලද මනාප සුළු සංඛ්‍යාවක් අඩු වීමෙන් පළාත් සභා                                            සිහිනයද බොඳ විය.එහෙත් තම ස්වාදීන මතවාදයේ ඉදිමින් 2012 දී ජෙනරාල් සරත්                                    ෆොසේකාගේ නායකත්වයෙන් යුත්   ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයේ මාතර දිස්ත්‍රික්                                              නායකයා වෙමින් තම ජාතික වාදී මතවාදය ඉදිරියට ගෙනයයි.

 අවාසනාව              :-  1994 දී පාර්ලි මේන්තු මන්ත්‍රී ධුරය නොලැබීම ,2004 දී පළාත් සභා                                                                මන්ත්රිධුරයට පත් නොවීම
 
වාසනාව                :-  ජෙනරාල් සරත් ෆොසේකා මැතිතුමා සමග එකතුවීම

තොරතුරු ලබා දිම  වෙනුවෙන් ජනිත් විපුල ගුණ මහතාට අපගේ ස්තුතිය   

අපි එතුමාට .දේශපාලන ජීවිතය සාර්ථක වේවායි  සුබ පතමු


No comments:

Post a Comment