Wednesday 4 September 2013

හැට හතයි-ජය ළඟයි" එජාප 67 සමරයි!

"හැට හතයි-ජය ළඟයි" එජාප 67 සමරයි! 
හැට හතයි-ජය ළඟයි" නමැති තේමාව යටතේ එක්‌සත් ජාතික පක්‍ෂයේ 67 වැනි සංවත්සරය අනිද්දා (6 දා) පෙරවරු 9.30 ට සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 67 වැනි සංවත්සරය නව මුහුණුවරකින් පවත්වන බවත් රටේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න සම්බන්ධව අවධානය යොමුකරමින් තරුණයන් සඳහා විශේෂ පණිවුඩයක්‌ ලබාදීමේ අරමුණද ඇතිව මෙම සංවත්සරය පැවැත්වේ.. එසේම මේ සදහා ඔබ සැමට ඉතා ගෞරවයෙන් ආරාධනා කරණ බව එජාප මහ ලේක තිස්ස අත්තනායක ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment