Tuesday 10 September 2013

ගැහැනූන් තම සිරුරෙහි හැඩය ගැන පසූතැවේ


මෑතකදී ගැහැනූන් තම සිරුරෙහි හැඩය පිළිබඳව පසූතැවීමට පත්වන අන්දම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සඟරාවක් මගින් සමීකෂණයක් කරන ලදී. එහි ප්‍රතිඵල ඔබගේ අවධානයට යොමූ කරගතහොත් කතුන් සමීපවන හැසිරීමට ආලෝකය තෝරා නොගත්තේ ඇයි දැයි ඔබටම වැටහේ.

1 ලොව කතුන්ගෙන් සියයට 85 ක් ම දිනපතාම තම සිරුරෙහි හැඩය ප්‍රමාණය පිළිබඳව පසූතැවිල්ලෙන් සිතනූ ඇත.

2 ලොව සෑම කතුන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුම සිතන්නේ තමාට ඉතාමත් කැපී පෙනෙන මනා හැඩයකින් යූත් සිරුරක් තිබූණේ නම් සමාජය ඉදිරියේ වඩාත්ම සාර්ථකවීමට ඉඩ තිබූ බවය.

3 තරබාරු කතුන්ගෙන් සියයට 98 ක් ම තම තරබාරුකම පිළිබඳව දැඩි කණස්සල්ලකට පත්ව සිටී.

4 ලොව කතුන්ගෙන් සියයට 78 ක්ම සිතන්නේ තව මඳක් සිහින් වූවානම් කදිම යැයි යන්නය.

5 සිහින් සිරුරක් හිමි කතුන්ගෙන් සියයට 73 ක් ම තමාගේ කයෙහි වැඩි සිහින් බව ගැන පසූතැවේ.

6 තම කයෙහි හැඩය සම්බන්ධයෙන් තෘප්තියට පත්ව ඇත්තේ සියයට 1 ක් පමණි.

No comments:

Post a Comment