Tuesday 10 September 2013

දෙණියාය විහාරහේන දි දැරියට අතවර කරමින් සිටියදී පොලිසියෙන් ඇල්ලූ බාප්පාට ඇප


දෙණියාය විහාරහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14ක බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කරමින් සිටියදී දෙණියාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් දෙණියාය පාසල් වෑන් රථ සංගමයේ නිලයක් දරන පුද්ගලයකු මොරවක දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.

දෙණියාය - කිරිවැල්‍ෙදාළ පාරේ අතුරු මාර්ගයක පාළු ස්ථානයක ත්‍රිරෝද රථය නවත්වා දැරිය වරදට පොලඹවා ගන්නා අයුරු පොලිස් නිලධාරීන් සියැසින්ම දැක මොහු අත්අඩංගුවට ගෙන තිබිණ. බාල වයස්කාර දැරියගේ බාප්පා කෙනකු වන මොහුගෙන් එම දැරිය හා මව යැපෙන බවත් දෙණියාය පොලිසිය පවසයි.

No comments:

Post a Comment