ඉන්දියාවේ
නවදිල්ලි නුවර සිදු වූ සමූහ දූෂණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ
පුද්ගලයන් සිවුදෙනෙකු අද වැරදිකරුවන් කෙරුණා. ඒ අනුව ඔවුන්ට ද`ඩුවම් නියම
කිරීම හෙට දිනයේ සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. සිද්ධිය
සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ බාලවයස්කරුද ඉකුත්දා අදාළ සිද්ධියට වරදකරු
කෙරුණා. පසුගිය වසරේ දෙසැම්බර් 16 වනදා දිල්ලි නුවර බස් රථයකදී 23 හැවිරිදි
වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කර ඝාතනය කළ බවට පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට
ගනු ලැබුවා. ඔවුන්ගෙන් එක් අයෙකු බන්ධනාගාරය තුළදීම ජීවිතක්ෂයට පත්වුණා. ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Tuesday, 10 September 2013
දිල්ලි සමූහ දූෂණයට 04 දෙනෙකු වරදකරුවෝ වෙති
ඉන්දියාවේ
නවදිල්ලි නුවර සිදු වූ සමූහ දූෂණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ
පුද්ගලයන් සිවුදෙනෙකු අද වැරදිකරුවන් කෙරුණා. ඒ අනුව ඔවුන්ට ද`ඩුවම් නියම
කිරීම හෙට දිනයේ සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. සිද්ධිය
සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ බාලවයස්කරුද ඉකුත්දා අදාළ සිද්ධියට වරදකරු
කෙරුණා. පසුගිය වසරේ දෙසැම්බර් 16 වනදා දිල්ලි නුවර බස් රථයකදී 23 හැවිරිදි
වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කර ඝාතනය කළ බවට පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට
ගනු ලැබුවා. ඔවුන්ගෙන් එක් අයෙකු බන්ධනාගාරය තුළදීම ජීවිතක්ෂයට පත්වුණා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment