Wednesday 25 September 2013

රාත්‍රී සමාජ ශාලාවලට නොයන,තමා විකිණෙන ආකාරය හෙළිකරයි. -නිරෝෂා පෙරේරා


Nirosha P 410px 25-09-1තමා විකිණෙන ආකාරය නිවේදිකාවක් නිළියක් මෙන්ම මෝස්තර නිරූපිකාවක් වන නිරෝෂා පෙරේරා හෙළිකර තිබේ.

ඇය මේ බව හෙළිකර ඇත්තේ සති අන්ත පුවත්පතක ටැබ්ලොයිඩ් අතිරේකයක් සදහාය.
තමාට ඇති ඩිමාන්ඩ් එක නිසා එසේ කාලෙන් කාලෙට එක එක රූපවාහිනී නාළිකාවලට විකිණෙන බව ඇය කියන්නීය.
අට නමය වෙනකොට නිදාගන්න නිසා තමා රාත්‍රී සමාජ ශාලාවලට නොයන බවත් පවසන නිරෝෂා තමා මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන්ද සම්පූර්ණයෙන්ම තොර බවද කියන්නීය.
කොටට ඇදීම අසංවර කමක් නොවන බවද කියන නිරෝෂා අසංවරකම ඇත්තේ බලන කෙනාගේ ඇස් දෙකේ මිසක් අඳින ඇඳුමේ ‍නොවෙන බවද පවසා ඇත.

No comments:

Post a Comment