Tuesday 10 September 2013

දකුණු ආසියා ක්‍රීඩා තරඟයෙන් රන් පදක්කම් ලාභී රංග විමලවංශ රුපියල් හතලිස් ලක්ෂයක් කොල්ලකෑවද...?



rangawimalawansa2කොල්ලුපිටියේ කැසිනෝ සමාජ ශාලාවකින් එළියට එමින් සිටි චීන කතක බිය වද්දා අහසට වෙඩි තබා රුපියල් හතලිස් ලක්ෂයක් කොල්ලකෑ බව කියන රංග විමලවංශ රන් පදක්කම් ලාභී මළල ක්‍රීඩකයාට කොළඹ මහාධිකරණය අද ඇප නියම කළේය.
දස මාසයක් රිමාන්ඩ් භාරයේ සිටි ඔහුට රුපියල් තුන් ලක්ෂයක මුදල් ඇපයක් ද, රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් ද තබන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු එල් වයි ජයසූරිය මහතා නියම කළේය.
දකුණු ආසියා ක්‍රීඩා තරඟයෙන් මීටර් සියයෙන් ඔහු රන් පදක්කම දිනා ගත්තේය.

No comments:

Post a Comment