පෙම්වතෙක්
නැතැයි හැමදාමත් මාධ්‍යට කියු තරුවක් වගේ දිලිසෙන ටෙලි නාට්‍ය නිළියට
පෙම්වතෙක් සිටින බව ඊයේ පෙරෙදා හෙළි වුණා. ඒත් කාටත් හොරෙන්ම්ම ඇය ඔහු හා
විවාහ වී ඇති බව අපි නම් ඔන්න දැන්ගත්තා. කාටත් හොරා විවාහ වුවද ඇයට එය අපෙන් වසං කිරීමට හැකිවුයේ නම් නැත. ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් වන තවමත් හිරිමල් යෞවනයේ කටකාර යුවතියක් වන ඇයත් ඇගේ සැමියාවත් කවුදැයි තව නොබෝ දිනකින් අපි කියන්නම්.ඇගේම ඉල්ලීම මත දැනට අපිට එක කියන්න බෑ.. |
ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Tuesday, 23 July 2013
ඇගේම ඉල්ලීම මත දැනට අපිට එක කියන්න බෑ..
Subscribe to:
Post Comments (Atom)
පෙම්වතෙක්
නැතැයි හැමදාමත් මාධ්‍යට කියු තරුවක් වගේ දිලිසෙන ටෙලි නාට්‍ය නිළියට
පෙම්වතෙක් සිටින බව ඊයේ පෙරෙදා හෙළි වුණා. ඒත් කාටත් හොරෙන්ම්ම ඇය ඔහු හා
විවාහ වී ඇති බව අපි නම් ඔන්න දැන්ගත්තා.
No comments:
Post a Comment