Monday 29 July 2013

මට අභියෝගයක් නෑ - විග්නේෂ්වරම් මහතා පවසයි.

මට අභියෝගයක් නෑ
මෙවර උතුරු පළාත් මැතිවරණය සඳහා ඩග්ලස් දේවානන්දගේ පක්‍ෂයට වඩා තම පක්‍ෂයේ අපේක්‍ෂකයින් ගණන වැඩි බව උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැති අපේක්‍ෂක විග්නේෂ්වරම් මහතා පවසයි.
විග්නේෂවර්වන් අද දහවල් 12.21 ට යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ නාම යෝජනා භාර දීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් කියා 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනතාවට අහිමි වන දේ සම්බන්ධයෙන් ඡන්දයෙන් පසුව සාකච්ඡා කිරීම සුදුසු බවයි.
ඩග්ලස් දේවානන්ද මහතාගේ පක්‍ෂයෙන් මෙවර තරඟයට 20 දෙනෙකු යෝජනා කර තිබීමත් ඔබට අභියෝගයක් 36 ක් දලා තියෙනවා. විග්නේෂ්වර්ම් මහතා පවසා සිටියේ මෙවර ඡන්දය ජයග‍්‍රහණය තමාට අභියෝගයක් නොවන බවයි.

No comments:

Post a Comment