මත්පැන් සඳහා අයකෙරෙන බදු මුදල් ඉහළ දැමීමට රජය තීරණය කරයි. මෙම
තත්ත්වය මත මත්පැන් බෝතලයක දැනට පවතින මිල දළ වශයෙන් රුපියල් 25ත් – 30ත්
අතර ප්රමාණයකින් ඉහළ යනු ඇති බවට විශ්වාස කෙරේ.
විදේශයන්ගෙන් ආනයනය කරන මත්පැන් වර්ග සඳහා ලීටරයකට රුපියල් 75ක බදු වැඩිකිරීමක්ද සිදු කර තිබේ.
No comments:
Post a Comment