මධ්‍යම වයඹ සහ උතුරු පළාත් සභා මැතිවරණ සඳහා ඒ ඒ දිස්ත්‍රික්
නියෝජනය වන පරිදි කණ්ඩායම් නායකයින් දස දෙනෙකු එක්සත් ජාතික පක්ෂය (30දා)
පත් කරනු ලැබීය. ඒ අනුව
*මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික් ණ්ඩායම් නායකයා ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී ලකි ජයවර්ධන
*නුවරඑළිය දිස්ත්‍රීක් කණ්ඩායම් නායකයා ලෙස කේ. කේ පියදාස,මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස රංජිත් අලුවිහාරේ යන මහත්වරු පත් කරනු ලබ සිටිති.
*වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා වන අතර
*පුත්තලම් දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා වන්නේ ශාන්ත අබේසේකර මහතාය.
*උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස කේ.කේ. මහේෂ්වරන්,
*මුලතිව් දිස්ත්‍රික්කය සඳහා දිනේෂ් රවිචන්ද්‍රරාජා
*වව්නියාව දිස්ත්‍රික්කය සඳහා කේ. කරුණාදාස,
*කිළිනොච්චිය දිස්ත්‍රික්කය සඳහා විග්නේෂ්වරන් මහේෂ්වරන් යන මහත්වරු පත් කරනු ලැබ සිටිති. මන්නාරම් දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා පසුවට පත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.

No comments:
Post a Comment