Monday 22 July 2013

අද වැසි සමඟ ඇතිවූ තද සුළඟ කළ හරියක්

වැසි සමඟ ඇතිවූ තද සුළඟින් අද පෙරවරුවේ කොළඹ නගරයේ ඇතැම් ප‍්‍රදේශවල ගොඩනැගිලි, වාහනවලට හානි සිදුවී දුම්රිය මාර්ගවල දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ල විය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොළඹ ජාතික රෝහල, කොළඹ විශ්වවිද්‍යාලය හා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව අසල ගස් කඩා වැටීමෙන් සිදුවූ හානි කිහිපයකි.

(ඡායාරූප - අසංක එස්. ප‍්‍රනාන්දු)

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට තද සුළඟින් බලපෑම් ඇති වී තිබූ අයුරු 

බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිපිට තද සුළඟින් හානි වී තිබූ අයුරු.

කොළඹ ජාතික රෝහල් භූමියේ ගසක් කඩාවැටීමෙන් එහි නවතා තිබූ ගිලන්රථවලට හානි සිදුවී ඇති අයුරු.

No comments:

Post a Comment