Monday 29 July 2013

එක්සත් ජාතික පක්‍ෂ පඬවස්නුවරනව ආසන සංවිධායක ලෙස නීතිඥ ආර්. එම්. සිදත් බණ්ඩාර

පුවත් නිවේදනය
එක්සත්  ජාතික  පක්‍ෂ උපදේක  මණ්ඩලය   විසින්,  පඬවස්නුවර මැතිවරණ  කොට්ඨාශයේ

නව ආසන සංවිධායක ලෙස නීතිඥ ආර්. එම්.  සිදත්  බණ්ඩාර මහතා පත් කර  තිබේ.
පඬුවස්නුවර ආසනයේ මුල්ම පාර්ලිමේන්තු  මන්ත්‍රී  ආර්.  එම්.  කේ. බී. රත්නායක මහතාගේ මුණුපුරෙකු වන සිදත් බණ්ඩාර මහතාගේ  පියාණන් හිටපු පාර්ලිමේන්තු   මන්ත්‍රී නීතිඥ චූල බණ්ඩාර මහතාය.

සිදත් බණ්ඩාර මහතා වයඹපළාත්  සභා  හිටපු  ප්‍රධාන අමාත්‍ය නිමල් බණ්ඩාර මහතාගේ  ඥාති පුත්‍රයෙකි.

ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ  ආදි ශිෂ්‍යයෙකි.

2013. 07. 29                                                                                                
 
No comments:

Post a Comment